ADA
www.ada.lk
2025 ජනවාරි මස 22 වන බදාදා
පවතින ආරක්ෂක තත්ත්වය හමුවේ ආරක්ෂක අංශ විසින් සිදුකරන සෝදිසි මෙහෙයුම් පිළිබඳ තොරතුරු සමාජ මාධ්‍ය වල පළකිරීමෙන් වළකින ලෙස යුද හමුදාව ජනතාවගෙන් ඉල්ලා තිබේ.
පවතින ආරක්ෂක තත්ත්වය අනුව ජනතාව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව උපදෙස් මාලාවක් ජනතාව වෙත නිකුත් කරමින් ඔවුන් මේ බව සඳහන් කරයි.
popular news
සමෘද්ධි නිලධාරීන් 363 ක් ව්‍යාජ සහතිකවලින් පත්වීම් අරන්
ශකීබ් අල් හසන් අත්ඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි
ජීවිත රාශියක් අනතුරේ දමන්නට ගිය ලංගම බස් රියදුරු
තද වැසි පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්
පසුගිය ආණ්ඩුව ගත් තවත් තීන්දුවක් මාලිමා ආණ්ඩුව අවලංගු කරයි
කුසගින්නේ සිටින අයට තුන්වේල කන්න දෙන පන්සලේ දන්සල
Champa Thursday, 02 May 2019 06:48 PM
Wow! ඉතාම හොඳ වැඩක්. හමුදාව වගකීමෙන් වැඩ කරනවා වගේම ජනතාවටත් වගකීමෙන් වැඩ කරන්න කියන පණිවිඩේ දීල තියෙනවා සරල භාෂාවෙන්. හමුදාවට හොඳ නායකත්වයක් තියෙන බව පේනවා. හමුදාපතිතුමා කිව්වා මාස් 3න් ප්‍රශ්නේ විසඳනවා කියල. ඒ ගැන මිනිස්සු ලොකු විශ්වාශයක් තියෙනවා. ඒ වගේම හමුදාව කරන වැටලීම් ගැනත් තොරතුරු මිනිස්සු අතරට යනවා. ඒක හුගක් වැදගත්. ඒ තොරතුරු නොකඩවා දෙන්න. දැනට කරපු වැටලීම් වලින් හොයා ගත්ත අවි ආයුධ, හමුදා ඇඳුම්, සන්නිවේදන උපකරණ, පොලොව යට කාමර (basement) වගේ දේවල් අහන කොට තැති ගැන්මක් ඇති වෙනවා. මේ වැටලීම් සිංහලයන්ට සැනසීමක් වෙලා තියෙන බව පේනවා. ඒ නිසා ඇති වෙච්ච කම්පනයෙන් මිදිලා, අනාරක්ෂිත බවෙන් මිදිලා මිනිස්සු ටිකෙන් ටික සාමාන්‍ය තත්වෙට පත් වෙනවා. "ඒ තත්වය ඇති කලාට හමුදාවට උපරිම ගෞරවය හිමි වෙන්න ඕනේ." කලිනුත් කිව්වා වගේ නැවත බෝම්බ ප්‍රහාරයක් වෙයි කියන කතාව මම පිළිගන්නේ නැහැ. එහෙම බෝම්බ පිපිරෙව්වොත් පුපුරවන්නේ ආණ්ඩුවෙන් මිසක් මුස්ලිම් ත්රස්තවාදීන් නෙමෙයි. මිනීමරු පාලකයන් තවදුරටත් පිළිගන්න මිනිස්සු කැමති නැහැ වගේම කරපු අපරාධෙට මිනිස්සු කවදාවත් සමාවක් දෙයි කියල මම නම් හිතන්නේ නැහැ.
Reply : 0 20
රජින්ද Friday, 03 May 2019 02:11 PM
සමාජ මාධ්‍ය කියන එක, එක එකා ඔවුන්ගේ මුදල් ඉපීමේ ක්‍රමයක් බවට පත්කරගෙන ඇති නිසා හැමෝටම වඩා තමා යාවත්කාලීන බව පෙන්වීමට නොකළයුතු දේවල් කරමින් තිබේ. එහෙයින් ඔවුන්ට මේ අවස්ථාවේදී වගකීමෙන් වැඩ කිරීමට නොහැකිනම්, සියලුම සමාජ මාධ්‍යජාලා වස දැමීමට ආරක්ෂක අංශ පියවර ගත යුතුය. සමාජ මාධ්‍ය පරිශීලකයන් වක්‍රාකාරයෙන් ත්රස්තවාදීන්ට හෝඩුවා සැපයීමද තවත් ත්‍රස්ත ක්‍රියාවකි. වහාම ඔවුන් අත්අඩංගුවට ගත යුතුය.
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd