ADA
www.ada.lk
2024 නොවැම්බර් මස 25 වන සඳුදා
තමන්වහන්සේට එරෙහිව ක්‍රියාත්මක සිර දඬුවම අවසන්වන තෙක් ඥානසාර හිමියන් රැවුල වැවීමට තීරණය කර තිබේ. උන්වහන්සේ වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සඳහා පෙනී සිටීමට අද (25දා) බන්ධනාගාර රෝහලේ සිට ශ්‍රී ජයවර්ධනපුර රෝහලට වැඩමකරවනු ලැබූහ.
popular news
සහල් ගැටලුවට අපුර ව්‍යාපාරිකයෙක් විසඳුමක් කියයි
කැබිනට් මණ්ඩලය අධීක්ෂණය කර ජනපතිට වාර්තා කිරීමට අධීක්ෂණ මණ්ඩලයක්
සෞඛ්‍ය ඇමති මහනුවර රෝහලේ නිරික්ෂණයකට ගියේ නෑ
විපක්ෂ නායක අසුනේ වාඩිවුණ මන්ත්‍රී ජාජබ මන්ත්‍රීවරයෙක් නෙමෙයි
කතරගම එන බැතිමතුන්ට බස්නායක නිලමේගෙන් දැනුම් දිමක්
ඇමෙරිකාවේ රාජ්‍ය සේවයෙන් ඉවත්ව ලංකාවේ ගරු සේවකයකට එන මහාචාර්යවරයා
Champa Tuesday, 25 September 2018 04:12 PM
ඥානසාර හාමුදුරුවන්ගේ සිර දඬුවම අහෝසි කරන්න ජනාධිපතිතුමාට පුළුවන්. ඒ කියන්නේ නිවැරදි කාරය කියන එක නෙමේ. රට වෙනුවෙන් වුනත් උසාවිය ඇතුලේ කෑගැසීම වැරදියි. ඒක උසාවියට කරපු අගෞරවයක්. නමුත් සිර දඬුවම අහෝසි කරන්න පුළුවන්. ඉංග්‍රීසියෙන් මේකට කියන්නේ commutation කියලා. මහා ලොකුවට ත්රස්තවාදීන්ට පොදු සමාවක් දෙන්න කතා කරන ආණ්ඩුවට බැහැ ඥානසාර හාමුදුරුවෝ වෙනුවෙන් ඊට වඩා ඉතා සුළු දෙයක් කරන්න. දැන් අර හරිම ඉහල පෙලේ නීතිඥයෙක් සහ ඇමති කෙනෙක් උසාවිය පටන් ගන්න කොට නැගිට්ටේ නැත්තේ. කෝ එයාට උසාවිය දඬුවමක් දුන්නද? ඒකත් උසාවියට අපහාස කිරීමක්. නීතිය දන්නා කෙනෙක් කරන වැරැද්ද නීතිය නොදන්නා කෙනෙක් කරන වැරැද්දට වඩා බරපතලයි. සුගන්තිකා උසාවියට නොගැලපෙන ඇඳුමක් ඇන්දලු. දඬුවම් නැහැ. ඒ මොකොද කිව්වා නම් නීතිඥවරියක් නිසා. යාපනේ නීතිඥවරියක් බුදු රුව තියෙන සාරියක් උසාවියට ඇඳන් ආව. දඬුවම් නැහැ. ඒ මොකොද කිව්වා නම් ඇය නීතිඥවරියක් නිසා. හැබැයි උසාවිය ඥානසාර හාමුදුරුවන්ට පොතෙන් පිට ගිහින් දරුණු දඬුවමක් දුන්න. සාමාන්‍ය පුරවැසියන්ට එක නීතියක්. නීතිඥවරයන්ට එක නීතියක්. හැබැයි උසාවිය අපක්ෂපාතලු. හාමුදුරුවන්ගේ දඬුවම අහෝසි කල යුතුයි.
Reply : 819 831
Deepal Nirosh Thursday, 27 September 2018 09:10 AM
පූජ්‍ය ඥානසාර හිමිට සමාව දුන්නොත් දැන් කෑගහන අනිකුත් හාමුදුරුවරුත් ඒක ආදර්ශයට ගන්නවා මිසක පාඩමක් ඉගෙන ගන්නෙ නැහැ. ඒ නිසා ගරු ජනාධිපතිතුමා එවැනි තීරණයකට එළඹෙන එකක් නැහැ. ආණ්වුවේ ගමනට එරෙහිව ඊයෙ පෙරේදා ප්‍රකාශයක් කරපු ගරු කාදිනත් හිමිපාණන්ටත් මේක හොඳ පාඩමක්. එම නිසා කිසිසේත් සමාව දීම නොකළ යුත්තක්.
Reply : 27 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd