අතීතයේදී නම් ‘කොක්කු’ වෙල්, දිය කඩිති ආශ්‍රිතව තපස් රැක්කේ මාළුවෙක් අල්ලා ගන්නයි. එහෙත් කුඹුරට කෘමිනාශකත්, ජලයට අපද්‍රව්‍ය එක්වීමත් නිසා දියකඩිති ආශ්‍රිතාව තපස් රැක්කාට දැල් අල්ලගන්නට මාළු නැත. ඒ නිසාම දැන් කොක්කු වඩා පහසුවෙන් ආහාර සොයා ගැනීමට කුණු කඳු වෙත පැමිණෙති. මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ කොකුන් සිල් බිඳගෙන කන අවස්ථාවකි. කොකුන්ගේ සිල් බින්දේ කවුද?
ඡායාරූපය ඉසුරු පෙරේරා
