සජිත් ප්‍රේමදාස ඇමතිවරයා හා මෛත්‍රී ජනාධිපතිවරයා අතර බොහොම සමීප බවක් තියන බව ඔවුන් කරන කතාවලින් පේනවා. දෙදෙනාම දෙදෙනාගේ හොඳ කියන අවස්ථා බොහෝමයි. සජිත්ට අගමැතිකම ගන්නැයි තමන් කිව්වා කියලා මෛත්‍රී එකසැරයක් කිව්වා මතකත් ඇතිනෙ.
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා සජිත් වුණොත් මෛත්‍රීගේ සහාය සජිත්ට ලැබෙයි කියලා කතාවකුත් ගියා. ඊයේ (18දා) දිඹුලාගල රාජමහා විහාරයේ නව ගොඩනැගිලි ඉදිකිරීමේ උත්සවයේ දී 'සර් මුල්ගල තියන්න... මම බැඳගෙන යන්නම්... සපෝට් එකට වසන්තලත් ඉන්නවනෙ' කියලා සජිත් කියන්න ඇති කියලයි අපට හිතෙන්නෙ.
ඡායාරූප ජනාධිපති මාධ්‍ය අංශය






