ADA
www.ada.lk
2025 පෙබරවාරි මස 26 වන බදාදා
ශ්‍රී ලංකාවේ පළමු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය සහ පුස්තකාලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (03) පෙරවරුවේ පොළොන්නරුවේ දී විවෘත කෙරිණි.
කෞතුකාගාරය නැරඹිමේ පළමු ප්‍රවේශපත්‍රය ද ජනාධිපතිවරයා විසින් මිලදී ගැනීමට කටයුතු කළේය. එසේම පුස්තකාලයේ සාමාජිකත්වය ලබාගත් පාසල් දැරියක් වෙත එම සාමාජික කාඩ් පත නිකුත් කිරීම ද ජනාධිපති අතින් සිදු විය. ඉන් අනතුරුව විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් තැබූ ජනපතිවරයා පසුව කෞතුකාගාරය නැරඹීමටද එක්විය.
popular news
සංජීව ඝාතනයට සම්බන්ධ සැකකාරියගේ තවත් ඡායාරූප එළියට
පාන් අනුර අල්ලයි
මාව අත්අඩංගුවට ගත්තත් පුදුම වෙන්න එපා
රු. 6000 වව්චුරය ගන්න කොන්දේසි දැමූ විදුහල්පතිවරයා
අර්ජුන් ඇලෝස්යස් නිදහස් කෙරේ
එළිමහන් සංගීත ප්‍රසංගවල සීමාවලට කොළ එලි
palitha kodithuwakku Thursday, 04 July 2019 07:38 AM
මේ සන්ධර්ශනෙට වියදම් කල කෝටි ගානක මුදල අර එෆ් බි එකේ දාන ගෙවල් නැති මිනිසුන්ට ගෙයක් සදා දීමට ,කන්ඩ නැතිව මන්දපෝෂණයෙන් මැරෙන දරුවන්ට ආහාර මල්ලක් දුන්නනම් මිට වඩා මහා පින් නේද?ඔය පුංචි දුපත සමහර ලෝක සිතියම් වල ඇහැට පෙනෙන්නෙත් නැහැ.එක කවුතුකගාරක් මදැයි ඕනෙම නම්.හිටපු එක්කෙනත් හදලා තියෙන්නේ මිරිස් ගල් වංගෙඩි තියලා ඔය මදැයි.
Reply : 0 0
bandara Thursday, 04 July 2019 10:37 AM
තව මාස 6 කට පස්සේ ජනාධිපති තුමාගේ පිලිමෙකුත් මේ ස්ථානය තිබ්බොත් හොඳයි
Champa Thursday, 04 July 2019 05:41 PM
වැදි කාන්තාවෝ අර විදිහට වැටකොළු පෙන්නන් හිටිය කියල කියන්න සාක්ෂි තියෙනවද? අප්‍රිකානු රටවල නම් ඔහොම පින්තූර තියෙනව. ලංකාව කියන්නේ විජය හොරා ආපු වර්ෂ දෙදහස් ගානකට එහාදිත් ඇඳුම් ඇදපු ජාතියක්. විජය හොරා එනකොට කුවේණි යන්ත්‍රයකින් කපු කටිමින් හිටිය කියල ඉතිහාසය කියනව. අතින් නෙමෙයි යන්ත්‍රයකින්. එහෙම කොට වැද්දෝ අර විදිහට ඉඳියිද? මේකේ හැටියට කොළ අතු නෙමෙයි ඇඳන් ඉඳල තියෙන්නේ රෙදි. මේ කතාව අසම්පූරනයි. අනිත් අතට 5 වෙනි ශත වර්ෂේ කාශ්මීරේ කාන්තාවෝ ඇඳල තියෙන්නේ ලංකාවේ වියපු ඇඳුම්. දේශපාලකයෝ නම තිය ගන්න මිලියන් ගණන් මුදල් වියදම් කරනවා. හැබැයි රටෙන් බාගයකට පෝෂ්‍යදායි ආහාරයක් බඩට වැටෙන්නේ නැහැ.
Reply : 0 2
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd