ADA
www.ada.lk
2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා
ශ්‍රී දළඳා මාලිගාවේ අවසන් රන්දෝලි පෙරහැර අද (25) රාත්‍රි ගමන් ඇරඹීමට නියමිතයි. මේ අතර නුවර දළඳා මාලිගාව වෙත දහස් සංඛ්‍යාත මහජනතාවක් පෙරහැර නැරඹීම සඳහා මේවන විට පැමිණෙමින් තිබෙන අතරම පෙරහැර සඳහා අලි ඇතුන් සූදානම් කරන අයුරුද 'අද' කැමරා කාචයේ මෙසේ සටහන් වුණි.
ඡයාරූප - සමීර රාජපක්ෂ
popular news
සහල් ගැටලුවට අපුර ව්‍යාපාරිකයෙක් විසඳුමක් කියයි
කැබිනට් මණ්ඩලය අධීක්ෂණය කර ජනපතිට වාර්තා කිරීමට අධීක්ෂණ මණ්ඩලයක්
සෞඛ්‍ය ඇමති මහනුවර රෝහලේ නිරික්ෂණයකට ගියේ නෑ
විපක්ෂ නායක අසුනේ වාඩිවුණ මන්ත්‍රී ජාජබ මන්ත්‍රීවරයෙක් නෙමෙයි
කතරගම එන බැතිමතුන්ට බස්නායක නිලමේගෙන් දැනුම් දිමක්
ඇමෙරිකාවේ රාජ්‍ය සේවයෙන් ඉවත්ව ලංකාවේ ගරු සේවකයකට එන මහාචාර්යවරයා
Champa Saturday, 25 August 2018 06:35 PM
ඇසළ පෙරහැර ගැන මට ආඩම්බර හිතෙනවා. මුළු ලෝකෙටම තියෙන්නේ මෙච්චරයි. ලෝකේ හැම මිනිහෙක්ම කවදම හරි දැකිය යුතු දුර්ලභ දෙයක් තමයි අපේ ඇසළ පෙරහැර.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd