රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී රිෂාඩ් බදියුදීන් බන්ධනාගාර නිලධාරින් විසින් අද (22) දින පාර්ලිමේන්තු රැස්විම සඳහා රැගෙන ඒමට පියවර ගෙන තිබුණි.
විශේෂිත වූ පෞද්ගලික ආරක්ෂිත ඇඳුමකින් සැරසී රිෂාඩ් බදියුදීන් මන්ත්රීවරයා පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණ තිබිණි



