ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා
නීති විරෝධී වැලි ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම මඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව, පොලිස් විශේෂ කාර්ය බළකාහ හා බුද්ධි අංශ එක්ව ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කරන ලදී.
මුලතිව් ක්‍රියාත්මක කළ මෙහෙයුමේදී නීති විරෝධී වැලි ජාවාරම්කරුවන් 56ක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊට අමතරව ලොරි රථ 8ක්, ට්‍රක්ටර් 13ක්, බෝට්ටු 34න් හා යතුරු පැදි 37ක්ද ආරක්ෂ අංශ භාරයට ගෙන තිබේ.
සැකකරුවන් වැඩි දුර විමර්ශන සඳහා පොලීසියට භාර දී තිබේ.
popular news
2017න් පසුව කතරගමට ගැලූ ජන ගඟ
නුවරඑළිය සංචාරකයන්ගෙන් පිරෙයි
පාස්කු දා ප්‍රහාරයේ විමර්ශන ගැන රදගුරු සමුළුවෙන් නිවේදනයක්
පාස්කු ප්‍රහාරය විමර්ශන ගැන මහජන ආරක්ෂක ඇමතිගේ අලුත්ම හෙළිදරව්ව
ලංකාවේ වයස්ගතම යෝධ ඉබ්බාට හිස තෙල් ගායි
පොලොන්නරුව දේවස්ථානයට එල්ල වූ වෙඩි ප්‍රහාරයේ සුල මුල හෙළිවෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd