ADA
www.ada.lk
2025 පෙබරවාරි මස 27 වන බ්‍රහස්පතින්දා
වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 20ක් පමණ එහි වහලය මතට නැඟ විරෝධතාවක් ආරම්භ කර තිබේ. සිය නඩු කටයුතු වේගවත් කරන ලෙ ඉල්ලමින් ඔවුහු මෙම විරෝධතාව ආරම්භ කර තිබේ.
මේ අතර රැඳවියන් සුරැකීමේ සංවිධානය විසින් වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට විරෝධතාවක්ද සංවිධානය කර තිබුණි.
ඡායාරූප ඒෂාන් ප්‍රනාන්දු
popular news
සංජීව ඝාතනයට සම්බන්ධ සැකකාරියගේ තවත් ඡායාරූප එළියට
පාන් අනුර අල්ලයි
මාව අත්අඩංගුවට ගත්තත් පුදුම වෙන්න එපා
රු. 6000 වව්චුරය ගන්න කොන්දේසි දැමූ විදුහල්පතිවරයා
වැස්ස නිසා පොලොන්නරුවේ වී අස්වනු නෙලීමට බාධා, වී මිලත් පහළට
ත්‍රිකුණාමලය ගොවියෝ කියපු දේ කරති
janatha anura Wednesday, 15 August 2018 09:11 AM
මේ පින්තුරයේ ඉන්න බොහොමයක් (වහල උඩ සහ බිම ) ව්‍යාපාර වල යේදීල ඉන්නවා වෙන්න පුළුවන්. කෝ ඔය වහල උඩ ඉන්න අයගේ මිනිස්සු. ඒ අය මෙයට වගකිව යුතුය. පවුලේ වග කීම් ඉටු කරා නම් මේ මත් ද්‍රව්‍ය වෙළචාමට හවුල් වන්නේ නැහැ නේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd