ADA
www.ada.lk
2025 මාර්තු මස 31 වන සඳුදා
පවතින අයහපත් කාළගුණය හේතුවෙන් පුත්තලම දිස්ත්රිකයේ ප්රාදේශීය ලේකම් කොට්ඨාශ 16 ක ග්රාම සේවා වසම් 204 ක පවුල් ඒකක 2221 කට අයත්,පුද්ගලයින් 78,614 ක් පීඩාවට පත්ව ඇතැයි පුත්තලම දිසා ලේකම් කේ.ජී.විජේ සිරි මහතා පවසයි.
ආපදා තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්රික්කයේ මරණ තුනක් හා එක් පුද්ගල අතුරුදහන්වීමක් සිදුව ඇති අතර, වනාත විල්ලුව,මහකුඹුක්කඩවල සහ මහ වැව යන ප්රාදේශිය ලේකම් කොට්ඨාශවල මරණ එක බැගින් ද ,මුන්දලම ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ එක් පුද්ගල අතුරුදහන් වීමක් ද වාර්තා වී ඇතැයි, දිසා ලේකම්වරයා වැඩි දුරටත් පවසයි.
popular news
හබරල වගුරක් ඉසුරු බිමක් කළ සොඳුරු කතාවක්
ලොව පළමුවරට ඌරෙකුගේ අක්මාවක් මිනිසෙකුට බද්ද කරයි
අවුරුදු 88 දී සාපෙළ ලියූ අඟුරුවාතොට මිසිලින් නෝනා
සුදු ගලකට පණ දුන් අපේ කාලයේ ගල් වඩුවා
ආණ්ඩුව පාසල් 1557ක් වසා දැමීමේ සූදානමක්
දෙහිවල මුහුදේ සිටි තවත් කිඹුලෙක් අල්ලයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd