ADA
www.ada.lk
2025 ජනවාරි මස 20 වන සඳුදා
මුළු රටේම පාසල් පද්ධතිය සම්පූර්ණයෙන්ම වසා දමා ඇති මොහොතක මාර්ග ගත අධ්‍යාපන ක්‍රමවේදය ද ගුරු වෘත්තිය සමිති වල අයිතීන් වෙනුවෙන් නැවතී තිබෙන මොහොතකක මෙරට දුෂ්කරම ප්රදේශ්යක පිහිටි පාසැලක ගුරුවරයෙකු තම දරුවන් වෙනුවෙන් නොමිලේ පාසල් අධ්‍යාපනය ලබා දෙන සිද්ධියක් අපට වාර්තා විය.
මාතලේ දිස්ත්‍රික්කයේ කෙළවරක පිහිටා ඇති විල්ගමුව හිඹිලියාකඩ ප්‍රාථමික විදුහලේ පස්වන ශ්‍රේණියේ ඉගෙන ගන්නා දරුවන් හය දෙනෙකුට නොකඩවා අදටත් පාසැලේ පන්තියපවත්වාගෙන යන බව අපට වාර්තා විය.
ඒ අනුව අති දුෂ්කර වූ ප්‍රදේශයක පිහිටි මෙම ගම්මානයට අප ගියෙමු. මෙම විද්‍යාලයේ සම්පූර්ණ දරුවන් ගණන 22කි. එයින් පස්වන ශ්‍රේණියේ එනම් මෙවර ශිෂ්ශතයත්ව විභාගය සඳහා පෙනී සිටින දරුවන් හත් දෙනෙකි. එයින් හයදෙනෙකු පාසල් දිනපතා පැමිණෙනෙති. පන්තිභාර ගුරු ගුරුවරයා බවට පත්ව ඇත්තේ පාසලේ සිට කිලෝ කිලෝමීටර් පහළොවක් පමණ දුරින් පදිංචිව සිටින වසන්ත ඒකනායක නම් වූ ගුරුවරයා ය.
අප සෙනසුරාදා දිනයේ මෙම පාසලට යන විටත් වසන්ත ඒකනායක මහතා විද්‍යාලයට පැමිණ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සිදු කරමින් සිටින අයුරු දැක ගැනීමට හැකිවිය.
popular news
අගුළු දැමූ නිවසකින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ නරක්වු මළ සිරුර සොයා ගැනේ
සමෘද්ධි නිලධාරීන් 363 ක් ව්‍යාජ සහතිකවලින් පත්වීම් අරන්
උඩරට දුම්රිය ප්‍ර වේශ පත්‍ර අන්තර්ජාලයට නිකුත් කර තත්පර 42න් විකිණී අවසන්
ශකීබ් අල් හසන් අත්ඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි
ලොකු ලොකු මන්ත්‍රීලට ආදර්ශයක් දුන් ඇල්පිටියේ පොඩි මන්ත්‍රි
තද වැසි පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්
Manel Monday, 26 July 2021 05:05 AM
A Real 'Guru Deveyek'!
Reply : 0 1
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd