ADA
www.ada.lk
2025 ජනවාරි මස 21 වන අඟහරුවාදා
වට්ටක්කා ගොවීන්ගේ දුකට කොළඹින් පිළිතුරක් ලෙස Pumpkin Famers Festival නමින් දැවැන්ත වට්ටක්කා සැණකෙළියක් සංවිධානය කරන්නට සර්වෝදය ව්‍යාපාරය අද (22දා) කටයුතු යොදා තිබෙනවා.
කොළඹ ග්රීන්පාත් හීදී අද උදෑසන ආරම්භවූ මෙම සැණකෙළියේදී වට්ටක්කා කිලෝ ලක්ෂයක් අලෙවි කිරීමට නියමිත බව සර්වෝදය ෆයිනෑන්ස් හී සභාපති චන්න ද සිල්වා මහතා අදට පවසා සිටියේය.
මෙම සැණකෙළියේදී වට්ටක්කා වලින් නිෂ්පාදනය කළ හැකි ආහාර විශේෂ රැසක් හදුන්වා දීම සිදු කෙරන අතර වට්ටක්කා පුඩිං,වට්ටක්කා කේක්, වට්ටක්කා අග්ගලා ආදිය ඒ අතර වේ.
ගල්කිස්ස හෝටලයේ ප්‍රධාන සූපවේදී ආචාර්ය පබිලිස් සිල්වා මහතා විසින් මෙම සැණකෙළිය නැරඹීමට පැමිණෙන සියල්ලට වට්ටක්කා වලින් සැකසූ සුප් හා තැම්බූ වට්ටක්කා රස බැලීමට නොමිලේ ලබා දීමද විශේෂත්වයකි.මෙම සැණකෙලිය අද රාත්‍රී 9.00 වනතෙක් පැවැත්වීමට නියමිතය.
ජායාරූප ඉසුරු පෙරේරා
popular news
අගුළු දැමූ නිවසකින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ නරක්වු මළ සිරුර සොයා ගැනේ
සමෘද්ධි නිලධාරීන් 363 ක් ව්‍යාජ සහතිකවලින් පත්වීම් අරන්
ශකීබ් අල් හසන් අත්ඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි
ලොකු ලොකු මන්ත්‍රීලට ආදර්ශයක් දුන් ඇල්පිටියේ පොඩි මන්ත්‍රි
තද වැසි පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්
මධ්‍යම පළාතේ ළමුන් 30ට අඩු පාසල් 283ක්
Champa Friday, 22 February 2019 02:57 PM
මේක නම් හොඳ වැඩක්. කොච්චර විකුණුනාද කියල කියන්න.
Reply : 0 5
dhamneth Saturday, 23 February 2019 09:30 PM
දේශීය ගොවි ජනතාව දිරිමත්කිරීමට මෙවැනි වැඩ සටහන් වරින් වර ක්‍රියාත්මකකල යුතුයි.
Reply : 0 1
polishpathi Sunday, 24 February 2019 02:11 PM
කඳුළු ගෑස් වෙනුවට වට්ටක්ක වලින් දමල ගැහුවනම් ඉවර නොව
Reply : 0 0
kosthapal Monday, 25 February 2019 06:12 PM
එකත් හරි තමා ,හොඳට තම්බල දමල ගැහුවා නම් පාරවල් වහගෙන කරන උත්ගොසන කරන්න එකෙක් වත් එන්නේ නැහැ
vattakkaya Sunday, 24 February 2019 02:12 PM
මේක නම් හොඳ වැඩක් නමුත් මේ විදිහට අපිව හෑල්ලු කරන එක හරි නැහැ
Reply : 1 1
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd