ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 20 වන ඉරිදා
පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ ලේඛක ශක්තික සත්කුමාර නිදහස් කරන්නැයි ඉල්ලා සමාජවාදී සමානතා පක්ෂය හා සමාජ සමානතාව සඳහා තරුණයෝ සහ ශිෂ්‍යයෝ සංවිධාන අද (17දා) විරෝධතාවක නිරත වූහ.
කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිට මෙම විරෝධතාව පැවැත්විණි.
සිය මුහුණුපොතේ (ෆේස්බුක්) පළකළ කෙටිකතාවකින් බුද්ධාගමට අපහාස කළ බවට සඳහන් කරමින් පොලීසිය විසින් ශක්තික සත්කුමාර ලේඛකයා අත්අඩංගුවට ගෙන ඇතැයි විරෝධතාකරුවෝ පවසා සිටියහ.
ඡායාරූප - ඒශාන් ප්‍රනාන්දු
popular news
දළාඳ වන්දනාවනට අද එන්න ඉන්න අය වෙනත් දිනයක එන්න
2017න් පසුව කතරගමට ගැලූ ජන ගඟ
පොලොන්නරුව දේවස්ථානයට එල්ල වූ වෙඩි ප්‍රහාරයේ සුල මුල හෙළිවෙයි
පාස්කු දා ප්‍රහාරයේ විමර්ශන ගැන රදගුරු සමුළුවෙන් නිවේදනයක්
නුවරඑළිය සංචාරකයන්ගෙන් පිරෙයි
පාස්කු ප්‍රහාරය විමර්ශන ගැන මහජන ආරක්ෂක ඇමතිගේ අලුත්ම හෙළිදරව්ව
එම්. ඒ. ජේ Tuesday, 18 June 2019 01:25 PM
මනුෂ්‍යයින් තම අදහස ප්‍රකාශ කරන විට එය මර්දනය කිරිමට නිතිය අවියක් ලෙස යොදා ගැනීම කිසි සේත්ම දියුුනු මනුෂ්‍ය ශිෂ්ඨාරය තුල සිදු නොවිය යුතුයි. මෙම ලේඛකයාට කර ඇති අවනිතියෙන් පෙන්වන්නේ රට වැසියාගෙන් පලි ගැනීමට නිතිය යොදා ගැනීමකි.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd