ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 21 වන සඳුදා
තම ජීවතයන් අනතුරේ දමා ගනිමින් ශ්‍රී ලංකාවේ ඡායාරූප ලබාගත් පෘතුගාල යුවළක් වෙත දැඩි දෝෂාරෝපණයන් සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වී තිබේ.
පෘතුග්‍රීසි ජාතික යුවළක් වන රඛායෙන් හා මිගුයෙල් මෙසේ විවේචනයට ලක්ව ඇති යුවළයි. ශ්‍රී ලංකාවේ දුම්රියක ඔවුන් සිදුකළ ගමනකදී එක් අවස්ථාවක පෙම්වතිය දුම්රියෙන් පිටතට පෙම්වතා දුම්රියේ ඇතුළත සිටිමිනුත් සිප ගන්නා ඡායාරූපයක් මේ විවේචන සඳහා හේතු වී තිබේ.
කෙසේ වෙතත් මේ පිළිබඳව ප්‍රතිචාර දක්වන යුවළ සඳහන් කරන්නේ ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේදී දුම්රිය ඉතාමත් මන්දගාමීව ධාවනය වූ බවයි.
popular news
දළාඳ වන්දනාවනට අද එන්න ඉන්න අය වෙනත් දිනයක එන්න
2017න් පසුව කතරගමට ගැලූ ජන ගඟ
පොලොන්නරුව දේවස්ථානයට එල්ල වූ වෙඩි ප්‍රහාරයේ සුල මුල හෙළිවෙයි
පාස්කු දා ප්‍රහාරයේ විමර්ශන ගැන රදගුරු සමුළුවෙන් නිවේදනයක්
නුවරඑළිය සංචාරකයන්ගෙන් පිරෙයි
පාස්කු ප්‍රහාරය විමර්ශන ගැන මහජන ආරක්ෂක ඇමතිගේ අලුත්ම හෙළිදරව්ව
anura polishpathi Friday, 01 March 2019 03:46 PM
අපි මේ දෙන්නටම අවවාද කරනවා නමුත් පියවර ගත යුත්තේ දුම්රිය නියමක වරයා ඔහු නිදි වගේ
Reply : 0 0
මුණසිංහ Friday, 01 March 2019 09:10 PM
දුම්රිය පාපුවරුවේ ගමන් කිරීම මෙන්ම අනතුරුදායි ලෙස ගමන් කිරිම දඩුවම් ලැබිය හැකි වරදක්. ඇයි මේ දෙන්නට නීතිය ක්‍රියාත්මක කරන්න බැරි?
Kumar Saturday, 02 March 2019 12:54 AM
මෝඩයෝ නැත්තේ මොනරටේද? ඒ රටේ ඔහොම එල්ලිලා යන්න බෑ. සියලුම දොරජනෙල් වහල තිබෙන්නේ.
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd