ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා
සිය ගැටලු සඳහා විසඳුම් ඉල්ලමින් රැකියා විරහිත උපාධිධාරින් පිරිසක් අද (06දා) පෙරවරුවේ කොල්ලුපිටිය හංදියේදී කොළඹ - ගාලු පාර අවහිර කරමින් විරෝධතාවක නිරත විය. පසුව ඔවුන්ගෙන් හත් දෙනෙක් සාකච්ඡාවක් සඳහා අරලියගහ මන්දිරයට කැඳවා ගෙන යෑමට කටයුතු කළේය.
ඡායාරූප ඒෂාන් ප්‍රනාන්දු
popular news
දළාඳ වන්දනාවනට අද එන්න ඉන්න අය වෙනත් දිනයක එන්න
2017න් පසුව කතරගමට ගැලූ ජන ගඟ
පොලොන්නරුව දේවස්ථානයට එල්ල වූ වෙඩි ප්‍රහාරයේ සුල මුල හෙළිවෙයි
පාස්කු දා ප්‍රහාරයේ විමර්ශන ගැන රදගුරු සමුළුවෙන් නිවේදනයක්
පාස්කු ප්‍රහාරය විමර්ශන ගැන මහජන ආරක්ෂක ඇමතිගේ අලුත්ම හෙළිදරව්ව
සුනඛයෙක් නිසා අඹුසැමි යුවළක් ජීවිතක්ෂයට - පුතා දඹුල්ල රෝහලට
migida Monday, 06 August 2018 05:00 PM
භික්ෂුන් මේ අන්දමට සම්බන්දවීම අනුමත නොකරමි .
Reply : 0 0
rocky Monday, 06 August 2018 07:37 PM
අර නල පටියක් බැඳලා ඉන්නේ බවුද්ධ හාමුදුරු කෙනෙක්ද එහෙම නැත්නම් සිවුරු පෙරවපු ජෝකරයෙක්ද? අනිච්චන් සාසනේට ගිය කල!
Kumar Monday, 06 August 2018 10:06 PM
උපාධි ලබාගත් බික්ෂුන් වහන්සේලටනම් ප්රශ්නය නැනේ. තුන්වේල දානය ලැබෙනවා පන්සලක වාසය කරනවා. ගිහියන්තමා රැකියා නැති එක බලපාන්නේ. එතැන් සිටන බික්ෂුන් නම් විනය ගැන හිතන්නේ නැතිව ඇති. විනය නීතිය අනුවනම් හිසකෙසුත් යටිරවුලත් එක වරම බාන්න ඔනනේද?
dinesh Wednesday, 08 August 2018 08:41 AM
හාමුදුරුවරුන්ට මොන ප්‍රශ්නද? පිරිමි පක්ෂය නම් කොහෙත් පන්සල් එනවා අඩුයි.එහෙත් උපාසක මහත්මීන් කොච්චර ඉන්නවද අපේ හාමුදුරුවරුන්ට අවස්ෂ දේවල් සපයන්න .
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd