ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස අද (22දා) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය
මෙතෙක් මුදල් හා ජනමාධ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කළ මංගල මංගල සමරවීර මහතා අද (22දා) පස්වරුවේ මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.
රුවන් විජයවර්ධන මහතා ජනමාධ්‍ය ( කැබිනට් නොවන) අමාත්‍යංශය ලැබී ඇත්තේ ඒ මහතා දැනට දරණ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශයට අමතරවය.




