ADA
www.ada.lk
2025 පෙබරවාරි මස 26 වන බදාදා
අමාත්‍ය රිෂාඩ් බද්යුදීන්, නැගෙනහිර ආණ්ඩුකාර ඒ.එල්.එම්. හිස්බුල්ලා, බස්නාහිර ආණ්ඩුකාර අසාත් සාලි යන මහත්වරුන් එම ධුරවලින් ඉවත්කරන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරුලියේ රතන හිමියෝ මහනුවර ශ්‍රී දළඳා මාළිගාව ඉදිරිපිට උපවාසයක් ආරම්භ කළහ.
popular news
සංජීව ඝාතනයට සම්බන්ධ සැකකාරියගේ තවත් ඡායාරූප එළියට
මාව අත්අඩංගුවට ගත්තත් පුදුම වෙන්න එපා
පාන් අනුර අල්ලයි
රු. 6000 වව්චුරය ගන්න කොන්දේසි දැමූ විදුහල්පතිවරයා
අර්ජුන් ඇලෝස්යස් නිදහස් කෙරේ
එළිමහන් සංගීත ප්‍රසංගවල සීමාවලට කොළ එලි
sanath Friday, 31 May 2019 12:17 PM
මෙයා අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරනව
Reply : 110 11
Champa Friday, 31 May 2019 06:05 PM
දැන් තියෙන්නේ හදිසි නීතිය නිසා වැඩි වෙලාවක් උපවාසය කරන්න බැරි වෙයි. හාමුදුරුවන්ව උස්සන් ගිහින් රෝහලට ඇතුළු කරන්න වැඩි ඉඩකඩක් තියෙනවා.
Reply : 0 0
dhamneth Saturday, 01 June 2019 04:43 PM
ඔයිට වඩා මහත් පල මහානිසංස ලැබෙනවා බුදුවෙලා මිසක් නැගිටින්නේ නැහැ කියා උපවාසය පටන්ගත්තනම්.
Reply : 200 0
Dayan Sunday, 02 June 2019 09:41 PM
මේක මොකක් හරි ඩීල් එකක්. බුද්ධ ධර්මයේ මේවා නෑ.
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd