ADA
www.ada.lk
2024 නොවැම්බර් මස 25 වන සඳුදා
අමාත්‍ය රිෂාඩ් බද්යුදීන්, නැගෙනහිර ආණ්ඩුකාර ඒ.එල්.එම්. හිස්බුල්ලා, බස්නාහිර ආණ්ඩුකාර අසාත් සාලි යන මහත්වරුන් එම ධුරවලින් ඉවත්කරන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරුලියේ රතන හිමියෝ මහනුවර ශ්‍රී දළඳා මාළිගාව ඉදිරිපිට උපවාසයක් ආරම්භ කළහ.
popular news
සහල් ගැටලුවට අපුර ව්‍යාපාරිකයෙක් විසඳුමක් කියයි
කැබිනට් මණ්ඩලය අධීක්ෂණය කර ජනපතිට වාර්තා කිරීමට අධීක්ෂණ මණ්ඩලයක්
අත්අඩංගුවට ගත් හරීන් ප්‍රනාන්දුට අධිකරණ දුන් තීන්දුව මෙන්න
සෞඛ්‍ය ඇමති මහනුවර රෝහලේ නිරික්ෂණයකට ගියේ නෑ
විපක්ෂ නායක අසුනේ වාඩිවුණ මන්ත්‍රී ජාජබ මන්ත්‍රීවරයෙක් නෙමෙයි
ඇමෙරිකාවේ රාජ්‍ය සේවයෙන් ඉවත්ව ලංකාවේ ගරු සේවකයකට එන මහාචාර්යවරයා
sanath Friday, 31 May 2019 12:17 PM
මෙයා අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරනව
Reply : 110 11
Champa Friday, 31 May 2019 06:05 PM
දැන් තියෙන්නේ හදිසි නීතිය නිසා වැඩි වෙලාවක් උපවාසය කරන්න බැරි වෙයි. හාමුදුරුවන්ව උස්සන් ගිහින් රෝහලට ඇතුළු කරන්න වැඩි ඉඩකඩක් තියෙනවා.
Reply : 0 0
dhamneth Saturday, 01 June 2019 04:43 PM
ඔයිට වඩා මහත් පල මහානිසංස ලැබෙනවා බුදුවෙලා මිසක් නැගිටින්නේ නැහැ කියා උපවාසය පටන්ගත්තනම්.
Reply : 200 0
Dayan Sunday, 02 June 2019 09:41 PM
මේක මොකක් හරි ඩීල් එකක්. බුද්ධ ධර්මයේ මේවා නෑ.
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd