ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 18 වන සිකුරාදා
මෙවර මහකන්නයේ ගොවිතැන් කටයුතු වෙනුවෙන් කාබනික පොහොර ටොන් 3600 ක් ලබා දීමේ ව්‍යාපෘතියක් යාපනය යුදහමුදා ආරක්ෂක සේනා මූලසථානයට අයත් ගොවිපළ මගින් ආරම්භ කොට ඇත.
යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සංකල්පයකට අනුව යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ අධික්ෂණය පරිදි කාබනික පොහොර නිශ්පාදනය පිළිබඳව විශේෂඥ පිරිසකගේත් උපදෙස් පරිදි 51, 52 සහ 55 සේනාංකයන්හි යුදහමුදා සෙබලුන්ගේ ශ්‍රම දායකත්වය පරිදි මෙම කාබනික පොහොර නිශ්පාදන ව්‍යාපෘතිය ආරම්භ කරන ලදි.
මෙම කාබනික පොහො ව්‍යාපෘතිය මගින් යාපනයේ සියලුම ගොවීන්ටද කාබනික පොහොර නිශ්පාදනය විධිමත් අවබෝධයක්ද ලබාදීම මෙහි ප්‍රධාන අරමුණක් වන අතරම ගොවීන්ගේ ගොවිතැන් වෙනුවන්ද කාබනික පොහොර ඉදිරියේදී ලබාදීම තවත් අරමුණක් වී ඇති බැව්ද යුදහමුදා වැඩිදුරටත් පැවසීය.
popular news
2017න් පසුව කතරගමට ගැලූ ජන ගඟ
නුවරඑළිය සංචාරකයන්ගෙන් පිරෙයි
පාස්කු දා ප්‍රහාරයේ විමර්ශන ගැන රදගුරු සමුළුවෙන් නිවේදනයක්
තවත් විශාල මත්ද්‍රව්‍ය තොගයක් අල්ලයි
ලංකාවේ වයස්ගතම යෝධ ඉබ්බාට හිස තෙල් ගායි
ඒ 9 මාර්ගයේ මාරක රිය අනතුරු දෙකක් මෙජර්වරයෙක් ඇතුළු 3ක් ජීවිතක්ෂයට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd