ADA
www.ada.lk
2025 පෙබරවාරි මස 02 වන ඉරිදා
'ශ්රී ලංකා යුද හමුදා බක්මහ උළෙල 2019' අද (10දා) පනාගොඩ යුද හමුදා ඉංජිනේරු රෙජිමේන්තු ක්රීඩා පිටියේදී යුද හමුදාපති, ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්විණි. අවුරුදු ජන ක්රීඩා රැසකින් සමන්විත වූ මෙම උළෙල යුද හමුදා නිලධාරීන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
popular news
ඉතාලි යන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට සුභ ආරංචියක්
කිරිබත්ගොඩ ශබ්ද දූෂණය අවසන්
අත්අඩංගුවට ගත් අර්ච්චුනාට අධිකරණයෙන් ලබා දුන් තීන්දුව මෙන්න
මම දේශපාලනයට කැමති නෑ ටික දිනකින් සමුගන්නවා
සුදත්තට එරෙහි මනූෂගේ පෙත්සම විභාගයට
සුපිරි ඩිසල් මිල ඉහළට - අනෙකුත් ඉන්ධන මිල වෙනස් නොවෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd