කොවිඩ් ආසාදනයයෙන් මියයන මුස්ලි ජාතිකයන්ගේ දේහයන් ආදාහනය නොකර ඔවුන්ගේ ආගමානුකූලව භූමිදානය කිරිමට ඉඩදෙන ලෙස ශ්රී ලංකා රජයට බලකිරිමේ සාමකාමී විරෝධතාවක් අද (21දා) දහවල් ඉතාලියේ මිලාන් නුවර ශ්රී ලංකා කොන්සල් ජනරල් කාර්යාලය ඉදිරිපිටදි පැවැවිණ.
ඉතාලියේ මිලාන් නුවර ශ්රී ලාංකික මුස්ලිම් ප්රජාව විසින් සංවිධානය කළ මෙම විරෝධතාවට ශ්රී ලාංකිකයන් රැසක් සහභාගි වී සිටියහ.

