ADA
www.ada.lk
2025 ජනවාරි මස 22 වන බදාදා
මිනුවන්ගොඩ ඇතිවූ නොසන්සුන්තාවයෙන් පසුව එම ප්‍ර දේශය අද දිස්වූ අයුරු..
ඡායාරූප ප්‍රදිප් පතිරණ
popular news
සමෘද්ධි නිලධාරීන් 363 ක් ව්‍යාජ සහතිකවලින් පත්වීම් අරන්
ශකීබ් අල් හසන් අත්ඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි
ජීවිත රාශියක් අනතුරේ දමන්නට ගිය ලංගම බස් රියදුරු
පසුගිය ආණ්ඩුව ගත් තවත් තීන්දුවක් මාලිමා ආණ්ඩුව අවලංගු කරයි
තද වැසි පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්
කුසගින්නේ සිටින අයට තුන්වේල කන්න දෙන පන්සලේ දන්සල
Champa Tuesday, 14 May 2019 06:15 PM
සාමාන්‍ය මිනිස්සුන්ට මේ වගේ හානි කරන්න පුලුවන්ද? මෙහෙම් හානි කරන්න පුළුවන් මැරයන්ට විතරයි. මේවා බොහොමයක් මුස්ලිම් මිනිස්සුම කරපුව ඉතුරුව යූඑන්පී මැරයෝ සහ වෙනත් පාර්ශව මෙහෙයවපු ගැටුම් වල ප්‍රතිඵල.
Reply : 51 1
D.Trilanka priyashan Wednesday, 15 May 2019 03:44 PM
මේ පේජ් එක නියමයි..
Reply : 20 0
Deepal Nirosh Wednesday, 15 May 2019 10:01 PM
රූප රාමු පෙනෙන ආකාරයට මේ ප්‍රහාරය කිසියම් කණ්ඩායමක් ඉතා සැළසුම් සහගතව කළ එකක්. මෙපමණ හානියක් සිදු වන තුරු නාගරික පොලිසිය මැදිහත් නො වී සිටීම හොඳම සාක්ෂියයි. කවුරු කරත් මේ ක්‍රියාවලින් අවසාන වශයෙන් දිනන්නෙ බටහිර රටවල් හා එ.ජා.සං.යයි. දැනටමත් එ.ජා.සං. මෙච්චර කල් තබන්න බැරුව හිටපු පළමු පියවර ඊයේ (14) තබල තියනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd