ADA
www.ada.lk
2025 පෙබරවාරි මස 26 වන බදාදා
පාර්ලිමේන්තු සංකීර්ණය ආසන්නයේ ඉදිකළ මාදුළුවාවේ සෝභිත නාහිමි පිළිරුව සහිත අනුස්මරණ ස්මාරකය ඊයේ (25දා) විවෘත කළේය.
මහා සංඝරත්නය, කථානායක කරු ජයසූරිය, අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
popular news
සංජීව ඝාතනයට සම්බන්ධ සැකකාරියගේ තවත් ඡායාරූප එළියට
මාව අත්අඩංගුවට ගත්තත් පුදුම වෙන්න එපා
පාන් අනුර අල්ලයි
රු. 6000 වව්චුරය ගන්න කොන්දේසි දැමූ විදුහල්පතිවරයා
අර්ජුන් ඇලෝස්යස් නිදහස් කෙරේ
එළිමහන් සංගීත ප්‍රසංගවල සීමාවලට කොළ එලි
shan Wednesday, 26 June 2019 02:03 PM
සොබිත හිමිගේ පිලිරු හැදුවට වැඩක් නැහැ උන්වහසේගේ හීනයක් උන මග යන්න බල්ලෙක්වත් ඔය කාලකන්නි පාර්ලිමේන්තුවේ නැත්නං නිකන් උන්වහසේට අගවුරව කරනවා විතරයි කපුටන්ට වහන්න පිලිරු හදල
Reply : 0 0
upul Wednesday, 26 June 2019 02:31 PM
කෝ... අර මාදුරුවාවෙ හාමුදුරුවන්ගෙ පිහිටෙන් ජනාධිපති වෙච්ච එක්කෙනා ආවෙ නැද්ද මෙනතට..
Reply : 0 53
කෝලිත Wednesday, 26 June 2019 02:45 PM
යටින් ලියල නැත්ද යහපාලනයේ නිර්මාතෘ කියල.
Reply : 1 0
ajith Thursday, 27 June 2019 01:03 PM
පිටිපසෙන් ඉන්නේ මියගිය අයද
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd