බම්බලපිටිය නීතිඥ කාර්යාල සංකීර්ණය විවෘත කිරීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21දා) සිදු විය.
එම අවස්ථාව සඳහා ප්‍රවාහන හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිපයේ 16 දෙනාගේ කණ්ඩායමේ කිහිපදෙනෙකු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
