සතොස ආයතනයේ සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් පැවැත්වූ නඩු විභාගයේ තීන්දුව ලබාදුන් කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනා අද (17දා) නිදොස් කොට නිදහස් කෙරිණ.
සතොස ආයතනයේ රුපියල් මිලියන 37ක මුදලක් සාවද්‍ය පරිහණය කළ බව පවසමින් එවකට හිටපු වෙළඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සතොස සභාපති හා අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයාට එරෙහිව මෙම නඩුව දිනපති විභාගයට ගැණුනි.
ගිතාංජලී ප්‍රියදර්ශනී



