ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 21 වන සඳුදා
මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි අදියර වන මීරිගම සිට කුරුණෑගල දක්වා වන කොටසේ ඉදිකිරීම් කටයුතු මේ වසර අවසානයේදී නිම කිරිමට හැකි බව මහාමාර්ග අමාත්‍යාංශය පවසයි.
කිලෝමීටර් 39.29ක් වන මාර්ග කොටසේ ඉදිකිරීම් කටයුතුවලින් 60%ක් සිදුකර අවසන් වී තිබේ.
2016 වසරේදී මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරිම් ආරම්භ විය. එහි දෙවැනි අදියරේ ඉදිකිරීම් සම්පුර්ණයෙන්ම කරන්නේ දේශීය කොන්ත්‍රාත්කරුවන් වීම විශේෂත්වයකි.
මෙම මාර්ගයේ නිරීක්ෂණ චාරිකාවක් ඊයේ සිදුකළේය. ඒ අවස්ථාවට තෛනිකායික මහා සංඝරත්නය, මැති ඇමතිවරුන් හා රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් එක්වූහ.
ශමීර රාජපක්ෂ
popular news
දළාඳ වන්දනාවනට අද එන්න ඉන්න අය වෙනත් දිනයක එන්න
2017න් පසුව කතරගමට ගැලූ ජන ගඟ
පොලොන්නරුව දේවස්ථානයට එල්ල වූ වෙඩි ප්‍රහාරයේ සුල මුල හෙළිවෙයි
පාස්කු දා ප්‍රහාරයේ විමර්ශන ගැන රදගුරු සමුළුවෙන් නිවේදනයක්
නුවරඑළිය සංචාරකයන්ගෙන් පිරෙයි
පාස්කු ප්‍රහාරය විමර්ශන ගැන මහජන ආරක්ෂක ඇමතිගේ අලුත්ම හෙළිදරව්ව
janatha anura UAE Wednesday, 13 February 2019 07:49 PM
ලංකික ඉදිකිරීම් සමාගම් ඉංජිනේරුවන් ගැන ආඩම්බර වෙනවා විශේෂයෙන් ආරක්ෂක ක්‍රම ගැන නමුත් වැඩබිමට ඇතුළුවන සැමෝම හිස් ආවරණ පැළදිය යුතුය මේ ආරක්ෂා ක්‍රම පිළිබඳව මාසික වාර්තා දේශනා පැවැත්විය යුතුය අනාරක්ෂිටව ඇතුළුවන සියලු දෙනාට දඩ මුදලක් පැනවිය යුතුය
Reply : 1 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd