මඩකලපුව, කාත්තාන්කුඩි පොලිස් වසමට අයත් පූනොචිමුණ ගම්මානයේ නිවසක පිපිරීමක් සිදුව තිබෙනවා.
පූනොචිමුණ පච්ච නිවාස යෝජනා ක්රමයේ ජනාවාස ගම්මානයේ මෙම පිපිරීම සිදුව තිබේ.
වසේ කාමරයක් තුළ පිපිරීම සිදුව ඇති බව නිරීක්ෂණය කළ හැක. විශාල හානියක් සිදුවී නැතත් විශාල ශබ්දයක් ඈතින් ඇසුණු බව අසල්වාසීහු පැවසූහ
බිම වැටුණු නිල් පැහැති වස්තුව ඉහළට ගොස් සිදුර කැඩී ගිය බව නිවසේ රැඳී සිටි අය පැවැසූහ
මේ සම්බන්ධයෙන් මඩකලපුව දිස්ත්රික් අපරාධ ස්ථාන පරීක්ෂණ පොලිස් කණ්ඪායම විසින් පරීක්ෂණයක් පවත්වා ඇති අතර හමුදාව සහ පොලිසිය තවදුරටත් විමර්ශන සිදුකරයි.
මඩකලපුව සමූහ වාර්ථාකරු ට් එල් ජව්ෆර්කාන්




