ADA
www.ada.lk
2025 ජනවාරි මස 22 වන බදාදා
බාහිර උපාධිධාරීන් මේ මස අවසානයේ සිට රජයේ රැකියාවලට බඳවා ගන්නා බවට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය අද (13දා) පොරොන්දු වූ බවට ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය සඳහන් කරයි.
සියලුම උපාධිධාරීන්ට රැකියා ලබාදෙන ලෙස ඉල්ලා අද (13දා) කොළඹදී විරෝධතා ව්‍යාපාරයක් හා විරෝධතා පාගමනක් පැවැත්වුණු අතර, පාගමනින් පසු ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ නියෝජිතයන් සහ අමාත්‍යංශ බලධාරීන් අතර සාකච්ඡාවක් පැවැත්වුණි.
එම සාකච්ඡාවේදී අදාළ පොරොන්දුව ලබාදුන් බවද එම සංගමයේ කැඳවුම්කරු තැන්නේ ඥානානන්ද හිමියෝ අවධාරණය කළහ.
ඡායාරූප ඉසුරු පෙරේරා
popular news
සමෘද්ධි නිලධාරීන් 363 ක් ව්‍යාජ සහතිකවලින් පත්වීම් අරන්
ශකීබ් අල් හසන් අත්ඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි
ජීවිත රාශියක් අනතුරේ දමන්නට ගිය ලංගම බස් රියදුරු
තද වැසි පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්
කුසගින්නේ සිටින අයට තුන්වේල කන්න දෙන පන්සලේ දන්සල
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් අභාවප්‍රාප්ත වෙයි
Kumar Tuesday, 13 August 2019 09:24 PM
චීවර ධාරින් පැමිණ සිටින්නේ රැකියා නැති අයට සහයෝගය දෙන්න වෙන්න ඇති නේද. එතුමන්ලාට රැකියා ගැන හිතන්න දෙයක් නැහැනෙ. ගිහි අපට තමා හැම ප්‍රශ්නයක්ම තිබෙන්නෙ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd