ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 20 වන ඉරිදා
ඡයරූප - ඉසුරු පෙරේරා
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසක් කොල්ලුපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය අසළ විරෝධතාවක් පැවැත්වීමට උත්සාහ කිරීම හේතුවෙන් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
එම පක්ෂයේ ප්රචාරක ලේකම් දුමින්ද නාගමුව ඇතුළු පිරිසක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
popular news
2017න් පසුව කතරගමට ගැලූ ජන ගඟ
නුවරඑළිය සංචාරකයන්ගෙන් පිරෙයි
පාස්කු දා ප්‍රහාරයේ විමර්ශන ගැන රදගුරු සමුළුවෙන් නිවේදනයක්
පාස්කු ප්‍රහාරය විමර්ශන ගැන මහජන ආරක්ෂක ඇමතිගේ අලුත්ම හෙළිදරව්ව
පොලොන්නරුව දේවස්ථානයට එල්ල වූ වෙඩි ප්‍රහාරයේ සුල මුල හෙළිවෙයි
ලංකාවේ වයස්ගතම යෝධ ඉබ්බාට හිස තෙල් ගායි
Deepal Nirosh Tuesday, 09 June 2020 04:19 PM
එහෙනම් අර කවුද රාජත්‍රාන්ත්‍රික නිලධාරියාගේ පිහිටෙන් පැත්තක හිටපු දුමින්ද නාගමුවත් ගොඩගියා එහෙනම්...
Reply : 9 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd