තරුණයෙකු අනතුරකට ලක් කළ පළා යාම සම්බන්ධයෙන් ඊයේ ( 18) දින අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා මේ මස 24 දක්වා රිමාන්ඩ් ගත කිරිමට අධිකරණය අද නියෝග කෙරිණි.
ඊයේ දින අත්අඩංගුවට ගෙන අද දිනය දක්වා මෙලෙස බන්ධනාගාරගත කර තිබුණි.
ඡායාරූප - ඉසුරු පෙරේරා





