ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා
කොළඹ වරායට ආසන්න මුහුදේදි ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ පිලිස්සුනු බහාලුම් හා සුන්බුන් ඉවත් කිරීමට අද (29දා) ගුවන් හමුදාවද එක්වූයේය.
එම අපද්‍රව්‍ය හේතුවෙන් මීගමුව ආශ්රිත වෙරළ තීරය දැඩි ලෙස අපවිත්‍ර වී තිබේ. මේ සඳහා ගුවන් හමුදා කටුනායක මූලික කඳවුරේ 300කට ආසන්න ගුවන් භටයින් කණ්ඩායමක් එක්විය.
popular news
2017න් පසුව කතරගමට ගැලූ ජන ගඟ
නුවරඑළිය සංචාරකයන්ගෙන් පිරෙයි
පාස්කු දා ප්‍රහාරයේ විමර්ශන ගැන රදගුරු සමුළුවෙන් නිවේදනයක්
පාස්කු ප්‍රහාරය විමර්ශන ගැන මහජන ආරක්ෂක ඇමතිගේ අලුත්ම හෙළිදරව්ව
ලංකාවේ වයස්ගතම යෝධ ඉබ්බාට හිස තෙල් ගායි
පොලොන්නරුව දේවස්ථානයට එල්ල වූ වෙඩි ප්‍රහාරයේ සුල මුල හෙළිවෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd