අලුත් අවුරුදු චාරිත්ර අතර හිස තෙල් ගෑමේ චාරිත්රය යෙදී තිබුණ අද (17දා) උදෑසන, නැඳුන්ගමුව හර්ෂ ධර්මවිජය වෛද්යචාරවරයාගේ නිවසේදීද වාර්ෂිකව සිදු කෙරෙන චාරිත්රයට අනුව දළදා පෙරහරේ සධාතුක කරඩුව වැඩමවන නැදුන්ගමුවේ රාජා හස්තියාගේ හිස තෙල් ගෑමේ චාරිත්රයද සිදු කෙරෙණි.
මෙහිදී හර්ෂ ධර්මවිජය වෛද්යාචාර්යවරයා විසින් දැනට 65 වෙනි වියෙහි පසුවන රාජා හස්තියාගේ හිස තෙල් ගෑම සිදු කළ අයුරු ඡායාරූපයන්හි දැක්වේ.
ගම්පහ තිලකරත්න දිසානායක

