හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජ්‍යෙෂ්ඨ පුත් නාමල් රාජපක්ෂ මහතා හා ව්‍යාපාරික තිලක් වීරසිංහ මහතාගේ දියණිය වන ලිමිනි වීරසිංහ අද යුග දිවියට පා තැබූහ.
විවාහ උත්සවය කොළඹ ගංඟාරාම විහාරස්ථානයේදී පැවැතියේය. අද සවස තංගල්ල කාල්ටන් නිවසේද උත්සවයක් සංවිධානය කර තිබේ.








