ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා
මුලතිව්, නයාරු ප්‍රදේශයේ ස්ථාපනය කර ඇති සංග්‍රාමික කිමිදුම් පුහුණු පාසලේහි පාඨමාලා අංක - 5 සාර්ථකව හැදෑරු නිලධාරින් 2 ක් සහ සෙසුනිලයින් 38 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඉරිදා (15දා) දින මුලතිව්, නයාරු මුහුදු වෙරළට ආසන්නව පැවති වර්ණවත් උත්සවයක දී විසිරයන ලදි.
සංග්‍රාමික කිමිදුම් පුහුණු පාසලේ දී දින 90 ක් පුරා පැවැති මෙම පාඨමාලාව න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම ලබාදුන් ඉතා වෙහෙසකර පුහුණුවක් වූ අතර, එහිදි මූලික කිමිදුම් පාඨමාලාව හැදැරූ දක්ෂ කිමිදුම්කරුවෙකුවීමට අවශ්‍ය කිමිදුම් ක්රමෝපායන්, ආරක්ෂිත ඉරියව් ආදිය මෙම පාඨමාලාව තුලින් පුහුණුව හැදැරූවන් හට අධ්‍යයනය කිරීමට අවස්ථාව උදාවිය.
popular news
දළාඳ වන්දනාවනට අද එන්න ඉන්න අය වෙනත් දිනයක එන්න
2017න් පසුව කතරගමට ගැලූ ජන ගඟ
පොලොන්නරුව දේවස්ථානයට එල්ල වූ වෙඩි ප්‍රහාරයේ සුල මුල හෙළිවෙයි
පාස්කු දා ප්‍රහාරයේ විමර්ශන ගැන රදගුරු සමුළුවෙන් නිවේදනයක්
පාස්කු ප්‍රහාරය විමර්ශන ගැන මහජන ආරක්ෂක ඇමතිගේ අලුත්ම හෙළිදරව්ව
සුනඛයෙක් නිසා අඹුසැමි යුවළක් ජීවිතක්ෂයට - පුතා දඹුල්ල රෝහලට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd