ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 01 වන අඟහරුවාදා
කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ 43 වන නවම් මහා පෙරහර අද (26) රාත්‍රී පැවැත්විණි.
පූජ්‍ය ගලබොඩ ඤාණීස්සර හිමියන්ගේ අනුශාසනා පරිදි ගංගාරාම විහාරවාසී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි හිමියන්ගේ අධීක්ෂණයෙන් පෙරහර සංවිධාන කෙරිණ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සධාතුක කරඬුව, මංගල හස්ථි රාජයා මත තැන්පත් කළේය. කොවිඩ් වසංගතය නිසා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව පෙරහර පවත්වනු ලැබීය.
උඩරට, පහත රට නර්තන කණ්ඩායම් සහ අලි ඇතුන් සහභාගීත්වයෙන් පෙරහර වර්ණවත් විය.
ඡායාරූප ප්‍රදීප් පතිරණ
popular news
ආණ්ඩුව පාසල් 1557ක් වසා දැමීමේ සූදානමක්
හබරල වගුරක් ඉසුරු බිමක් කළ සොඳුරු කතාවක්
ලොව පළමුවරට ඌරෙකුගේ අක්මාවක් මිනිසෙකුට බද්ද කරයි
සුදු ගලකට පණ දුන් අපේ කාලයේ ගල් වඩුවා
දෙහිවල මුහුදේ සිටි තවත් කිඹුලෙක් අල්ලයි
කිරි තේ, චීස් කොත්තු මිල ඉහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd