ADA
www.ada.lk
2025 පෙබරවාරි මස 26 වන බදාදා
යාපනය නල්ලූර් කන්දසාමී කෝවිලේ වාර්ෂික දේව මංගල්‍ය අද (01දා) පැවත්වෙන අවසන් වීමට නියමිතය.
මෙවර මංගල්‍ය සඳහා ලක්ෂ 05 කට අධික බැතිමතුන් පිරිසක් සහභාගී වී තිබේ.
පසුගිය අගෝස්තු මස 05 වනදා ආරම්භ වූ නල්ලූර් කන්දසාමී කෝවිලේ වාර්ෂික මංගල්ලය ෙපුරා දින 27ක් පැවැතියේය.
මෙවර පැවති නල්ලූර් කන්දසාමී කෝවිලේ පැවති වාර්ෂික දේව මෙහෙයන් වෙනුවෙන් සහභාගී වූ බැතිමතුගේ ආරක්ෂාව වෙනුවෙන් පොලීසිය මා යුද හමුදාවෙන් විශේෂ ආරක්ෂාවක් සපයා තිබූණි.
popular news
සංජීව ඝාතනයට සම්බන්ධ සැකකාරියගේ තවත් ඡායාරූප එළියට
මාව අත්අඩංගුවට ගත්තත් පුදුම වෙන්න එපා
රු. 6000 වව්චුරය ගන්න කොන්දේසි දැමූ විදුහල්පතිවරයා
පාන් අනුර අල්ලයි
අර්ජුන් ඇලෝස්යස් නිදහස් කෙරේ
ගණේමුල්ල සංජීවගේ ඝාතනයට අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියට ලබා දුන් නියෝගය මෙන්න
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd