ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා
දෙරණ ජාත්‍යන්තර සරුංගල් සැණකෙළිය අද (19දා) කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්විණි. එහිදී විශාලතම හා නිර්මාණාත්මක සරුංගලය වෙනුවෙන් ත්‍යාග පිරිනැමීමට සංවිධායක මණ්ඩලය කටයුතු කර තිබේ. මෙම සැණකෙළිය සඳහා විශාල ජනතාවක් රැස්ව සිටි අතර, තරගකරුවන් විශාල පිරිසක් සහභාගී වූහ.
ඡායාරූප - ඉසුරු පෙරේරා
popular news
දළාඳ වන්දනාවනට අද එන්න ඉන්න අය වෙනත් දිනයක එන්න
2017න් පසුව කතරගමට ගැලූ ජන ගඟ
පොලොන්නරුව දේවස්ථානයට එල්ල වූ වෙඩි ප්‍රහාරයේ සුල මුල හෙළිවෙයි
පාස්කු දා ප්‍රහාරයේ විමර්ශන ගැන රදගුරු සමුළුවෙන් නිවේදනයක්
පාස්කු ප්‍රහාරය විමර්ශන ගැන මහජන ආරක්ෂක ඇමතිගේ අලුත්ම හෙළිදරව්ව
සුනඛයෙක් නිසා අඹුසැමි යුවළක් ජීවිතක්ෂයට - පුතා දඹුල්ල රෝහලට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd