ADA
www.ada.lk
2025 මැයි මස 14 වන බදාදා
අභිනව අග්රාමාත්ය ධුරයේ අද (21) දින දිවුරුම් දීමට පෙර හුණුපිටිය ගංගාරාමය විහාරස්ථානය වෙත පැමිණි විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ආගමික වතාවත්වල නිරත වි ආශිර්වාද ලබා ගත්තේය.
එම අවස්ථාවට ශිරන්ති රාජපක්ෂ මහත්මියද එක් විය.
ඡායාරූප - .ගයාන් අමරසේකර
popular news
සේමිණී ඉද්දමල්ගොඩ අත්අඩංගුවට
මෝල් ගස් පහර කෑ දියණියගේ පෙම්වතා ජීවිතක්ෂයට
මාදුරුඔය හෙලිකොප්ටර් අනතුර ගැන යුද හමුදාවෙන් නිවේදනයක්
ලංවිම සභාපති ඉල්ලා අස්වෙයි
රම්බොඩ බස් අනතුරින් මිය ගිය ගණන 21ක් දක්වා ඉහළට
රම්බොඩ අනතුරින් මිය ගිය අයට ජනපතිගේ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd