මහනුවර ඓතිහාසික දළදා පෙරහර ආරම්භ වීමට පෙර සිදු කෙරෙන චාරිත්‍රයක් වන සිව් මහා දේවාලයන්හි කප් සිටුවීම සඳහා අවශ්‍ය කප්රුක අලූත් නුවර දේවාලයේ සිට රැගෙන ඒම අද (08 ) මහනුවරට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව මධ්‍යයේ සිදු කෙරුණි .
එම කප්රුක විෂ්ණු මහා දේවාලයට රැගෙන ඒමෙන් අනතුරුව එහි කොටස් අනෙකුත් දේවාලයන්ට බෙදා දීමෙන් අනතුරුව හෙට (09) පාන්දර සුභ මුහුර්තියෙන් ඓතිහාසික දළදා පෙරහර සඳහා කප් සිටුවීමේ මංගල්‍යය සිදු කෙරුණි .
ෂේන් සෙනෙවිරත්න

