ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 03 වන බ්‍රහස්පතින්දා
තරග පහකින් සමන්විත විස්සයි20 තරගාවලියට එක්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් තිබේ. අද අලුයම ඔවුන් ඔස්ට්‍රේලියා බලා පිටත්ව ගියේය.
විස්සයි20 තරගාවලිය එළැඹෙන 11දා පැවැත්වීමට නියමිත තරගයෙන් ආරම්භවීමට නියමිතව තිබේ. තරග තහනමට ලක්ව සිටි ධනුෂ්ක ගුණතිලක මෙම සංචාරයට එක්වෙයි.
මේ අතර ශ්‍රී ලංකා තාවකාලික පුහුණුකරු රුමේෂ් රත්නායක මෙන්ම නවක ක්‍රීඩක ණුවන් තුෂාර කොවිඩ් ධනාත්මක වී තිබේ.
popular news
ආණ්ඩුව පාසල් 1557ක් වසා දැමීමේ සූදානමක්
කිරි තේ, චීස් කොත්තු මිල ඉහළට
හිටපු මහ ඇමති එස්.එම්.රංජිත්ට බරපතල වැඩ සහිත අවුරුදු 16ක සිරදඬුවම්
දළඳා මාළිගාවේ නිලමේ මේ වන විට වසර 20ක් ධූරයේ
ජපානය මහා භූකම්පනයක් ගැන අනතුරු අඟවයි
ඉෂාරා සෙව්වන්දි සොයා අපුර හෝටලයක් පීරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd