ADA
www.ada.lk
2025 ජනවාරි මස 21 වන අඟහරුවාදා
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මත්තල පිවිසුම් දොරටුව ආසන්නයේ අධිවේගී මාර්ගය තුළට වනලියෙකු පිවිස තිබේ. මාර්ගය දෙපස සවිමත් අලි වැටක් තිබියදී මෙම වන අලියා මාර්ගයට පිවිස තිබේ.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට මත්තල හා හම්බන්තොට දිගුව තැනීමේදී යොදාගත් භුමිය හම්බන්තොට දිස්ත්‍රික්කයේ බොහෝ සෙයින් වන අලින් ජීවත්වූ මෙන්ම සංචරණය කළ ප්‍රදේශයක්ද වෙයි.
popular news
අගුළු දැමූ නිවසකින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ නරක්වු මළ සිරුර සොයා ගැනේ
සමෘද්ධි නිලධාරීන් 363 ක් ව්‍යාජ සහතිකවලින් පත්වීම් අරන්
ශකීබ් අල් හසන් අත්ඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි
ලොකු ලොකු මන්ත්‍රීලට ආදර්ශයක් දුන් ඇල්පිටියේ පොඩි මන්ත්‍රි
තද වැසි පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්
මධ්‍යම පළාතේ ළමුන් 30ට අඩු පාසල් 283ක්
upul Tuesday, 21 July 2020 02:31 PM
ගොන් බුරු සoවර්ධනය.....
Reply : 0 3
janahitha Tuesday, 21 July 2020 05:39 PM
vana sathun athare navina idikirim valath eva athareth sundarathvayak thiyenava eya nogalapena sanvardanayak lesa dakima varadi sahagathaya
Reply : 0 0
Kumar Tuesday, 21 July 2020 09:37 PM
Must be an elephant evicted from the Mattala airport.
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd