ADA
www.ada.lk
2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා
ජනතාවගේ ඉඩම් අයිතිය අහිමි කරන ආර්ථික හා සංවර්ධන සැලසුම් වෙනුවනට ජනතාවගේ සම්පූර්ණ සහභාගීත්වය සහිතව සිදුකරන සැබෑ ජනතා හිතවාදී හා පාරිසරික වශයෙන් තිරසාර ඉඩම් ප්‍රතිපත්තියක් ඉල්ලා ඉඩම් අයිතිව සඳහා ජනතා ව්‍යාපාරය විරෝධතාවක් සංවිධානය කර තිබුණි.
අද කොළඹ ලිප්ටන් වටරවුම ආශ්‍රිතව මෙම විරෝධතාව පැවැත්වීය. ජනතාවට ඉඩම් ලබාදීම වෙනුවට සංචාරක ව්‍යාපාරයට, කර්මාන්තශාලාවලට, මහ නගරලට හා සමාගම්වලට ඉඩම් දීමට වේගයෙන් කටයුතු කරන බවත් ඔවුන් පවසයි.
ඡායාරූප ඒෂාන් ප්‍රනාන්දු
popular news
සහල් ගැටලුවට අපුර ව්‍යාපාරිකයෙක් විසඳුමක් කියයි
කැබිනට් මණ්ඩලය අධීක්ෂණය කර ජනපතිට වාර්තා කිරීමට අධීක්ෂණ මණ්ඩලයක්
සෞඛ්‍ය ඇමති මහනුවර රෝහලේ නිරික්ෂණයකට ගියේ නෑ
විපක්ෂ නායක අසුනේ වාඩිවුණ මන්ත්‍රී ජාජබ මන්ත්‍රීවරයෙක් නෙමෙයි
කතරගම එන බැතිමතුන්ට බස්නායක නිලමේගෙන් දැනුම් දිමක්
ඇමෙරිකාවේ රාජ්‍ය සේවයෙන් ඉවත්ව ලංකාවේ ගරු සේවකයකට එන මහාචාර්යවරයා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd