ADA
www.ada.lk
2025 ජනවාරි මස 23 වන බ්‍රහස්පතින්දා
ජපානය හා ශ්‍රී ලංකාව එක්ව විද්‍යුත් ත්‍රිරෝද රථයක් නිපදවීමට කටයුතු කර තිබේ. මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සිය ට්විටර් ගිණුමට කළ ප්‍රකාශයක දැක්වෙන්නේ මෙහි පළමු කාණ්ඩය 2020 වසර මැදදී සූදානම් බවයි. සමුරායි ලෙස මෙම ත්‍රිරොද රථය නම්කර ඇත.
popular news
රනිල් ඉන්නේ තමන්ගේම ගෙදර, හේමා ප්‍රේමදාස හා ගෝඨා නිල නිවෙස්වලින් ගිහින්
පසුගිය ආණ්ඩුව ගත් තවත් තීන්දුවක් මාලිමා ආණ්ඩුව අවලංගු කරයි
ශකීබ් අල් හසන් අත්ඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි
ජීවිත රාශියක් අනතුරේ දමන්නට ගිය ලංගම බස් රියදුරු
තද වැසි පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්
කුසගින්නේ සිටින අයට තුන්වේල කන්න දෙන පන්සලේ දන්සල
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd