ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පත්කර ගැනීමෙන් අනතුරුව ඔහු ඊයේ (11දා) කැළණිය රාජමහා විහාරස්ථානයට ගොස් ආශීර්වාදය ලබාගත්තේය.
හිටපු ජනපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්විය.
ඡායාරූප රොමේෂ් ධනුෂ්ක




