ADA
www.ada.lk
2025 ජනවාරි මස 22 වන බදාදා
හිටපු ගුවන් හමුදාපති අද (29දා) සිය ධුරයෙන් විශ්‍රාම ගියේය. ඔහුට ගුවන් හමුදා උත්තමාචාරයක් ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්වීය
ඒසේම මෙහිදී සාම්ප්‍රදායික ලෙස ගුවන් හමුදාපති යෂ්ටිය නව ගුවන් හමුදාපතිවරයා වෙත ප්‍රධානය කළේය.
ඡායාරූප - ප්‍රදීප් පතිරණ
popular news
සමෘද්ධි නිලධාරීන් 363 ක් ව්‍යාජ සහතිකවලින් පත්වීම් අරන්
ශකීබ් අල් හසන් අත්ඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි
ජීවිත රාශියක් අනතුරේ දමන්නට ගිය ලංගම බස් රියදුරු
පසුගිය ආණ්ඩුව ගත් තවත් තීන්දුවක් මාලිමා ආණ්ඩුව අවලංගු කරයි
තද වැසි පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්
කුසගින්නේ සිටින අයට තුන්වේල කන්න දෙන පන්සලේ දන්සල
Champa Thursday, 30 May 2019 06:28 PM
විශ්‍රාම යන ගුවන් හමුදාපතිතුමා ගැන මතක දෙකක් තියෙනවා. එකක් ගුවන් හමුදා උත්සවයකදී අහසේ තිබ්බ ලස්සණ ගුවන් කරනම්. සිංහ කොඩියේ පාටට තිබ්බ ගුවන් යානයක් මට හොඳට මතකයි. එහෙම එකක් මම කලින් දැකල තිබ්බේ නැහැ. අනික තමයි ලංකාවේ පළමුවෙනි වතාවට කරපු aerial seed bombing ව්‍යාපෘතිය. වහල් ආණ්ඩුව රටයි ත්‍රිවිධ හමුදාවයි පාවාදුන් ඉතාම පිළිකුල් සහගත දේශද්‍රෝහී රාජ්‍ය පාලන කාලය තුලදී වුනත් කෙටි කාලයකදී රටට මතක හිටින සේවයක් කරලා විශ්‍රාම යන ගුවන් හමුදාපතිතුමාට මගේ ආචාරය!
Reply : 1 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd