ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 01 වන අඟහරුවාදා
අපවත් වී වදාළ කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක හුණුපිටිය ගංගාරාමාධිපති ආචාර්ය පූජ්‍ය ගලබොඩ ඤාණිස්සර හිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය රාජ්‍ය අනුග්‍රහය සහිතව අද (05) පස්වරුවේ සිදුකෙරුණි.
ඒ විහාරස්ථානය ඉදිරිපිට පරිශ්‍රයේ සකස්කළ ආදාහන මළුවේදීය.උන්වහන්සේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අගෝස්තු දෙවැනිදා අපවත් වන විට 81 වැනි වියෙහි පසුවූහ.
ජයමාල් චන්ද්‍රසිරි/ළහිරු හර්ෂන
popular news
ආණ්ඩුව පාසල් 1557ක් වසා දැමීමේ සූදානමක්
හබරල වගුරක් ඉසුරු බිමක් කළ සොඳුරු කතාවක්
ලොව පළමුවරට ඌරෙකුගේ අක්මාවක් මිනිසෙකුට බද්ද කරයි
සුදු ගලකට පණ දුන් අපේ කාලයේ ගල් වඩුවා
දෙහිවල මුහුදේ සිටි තවත් කිඹුලෙක් අල්ලයි
කිරි තේ, චීස් කොත්තු මිල ඉහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd