ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 20 වන ඉරිදා
පැතිරියන කොරෝනා වෛරසය පාලනය කිරිමේ අරමුණින් යුතුව ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් විෂබිජානුහරණය කිරිම පිණිස අද (18) දින කොළඹ කොටුව දුම්රිය ස්ථානය තුළ පිරිසිදු කිරිමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.
ඒ අනුව අද උදෑසන කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් මෙලෙස පිරිසිදු කිරිමේ වැඩසටහන ආරම්භ කිරිම සිදු විය.
ඡායාරූප - ඉසුරු පෙරේරා
popular news
2017න් පසුව කතරගමට ගැලූ ජන ගඟ
නුවරඑළිය සංචාරකයන්ගෙන් පිරෙයි
පාස්කු දා ප්‍රහාරයේ විමර්ශන ගැන රදගුරු සමුළුවෙන් නිවේදනයක්
පාස්කු ප්‍රහාරය විමර්ශන ගැන මහජන ආරක්ෂක ඇමතිගේ අලුත්ම හෙළිදරව්ව
පොලොන්නරුව දේවස්ථානයට එල්ල වූ වෙඩි ප්‍රහාරයේ සුල මුල හෙළිවෙයි
ලංකාවේ වයස්ගතම යෝධ ඉබ්බාට හිස තෙල් ගායි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd