ලංකාවේ විශාලතම බිත්ති සිතුවම යැයි පැවැසෙන කුරුවිට පොලීසිය අසළ නිර්මාණය කළ සිතුවම පෙරේදා (07දා) සිතුවම් කර අවසන් කර තිබේ.
මෙම සිතුවම අඩි 270ක් දිගින් හා අඩි 30ක් පමණ පළලින් යුතු, අංශක හැත්තෑපහක් පමණ ආනතාකාර කොන්ක්රීට් තාප්පයක් මත නිරිමාණය වී ඇත.
නිවිතිගල හසල බුද්ධික කුමාරගම




