ADA
www.ada.lk
2025 ජනවාරි මස 23 වන බ්‍රහස්පතින්දා
නොවැම්බර් 27දාට යෙදී ඇති මහවිරු සැමරුමේ ප්‍රධාන සැමරුම් උත්සවය කිලිනොච්චිය කනකපුරම් මහවිරු සුසාන භූමියේදී මිය ගිය මහවිරුවන්ගේ ඥාතීන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවතුණි.
මහවිරු සැමරුම දෙමළ ජාතික සන්ධානයේ නියොජිතයින් පිරිසකගේ ප්‍රධානත්වයෙන් පැවත්වුණි.
කිලිනොච්චිය මහවිරු සැමරුමට අමතරව උතුරු පළාතේ වව්නියාව, මන්නාරම, මුලතිව් හා යාපනය යන දිස්ත්රීක්කයන්හීද පැරණි මහවිරු සුසාන භූමි වලදී මහවිරු සැමරුම් පැවැත්විණ.
මෙවර උතුරේ පැවති කිසිදු මහවිරු සැමරුමකදී කොටි සංවිධානයට අයත් නිලඇඳුමක් හෝ ධජයක් මෙන්ම වෙනත් නීති විරෝධි සැමරුමක් දකින්නට නොලැබීමද විශේෂ සිදුවීමක් විය.
popular news
සමෘද්ධි නිලධාරීන් 363 ක් ව්‍යාජ සහතිකවලින් පත්වීම් අරන්
ශකීබ් අල් හසන් අත්ඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි
පසුගිය ආණ්ඩුව ගත් තවත් තීන්දුවක් මාලිමා ආණ්ඩුව අවලංගු කරයි
රනිල් ඉන්නේ තමන්ගේම ගෙදර, හේමා ප්‍රේමදාස හා ගෝඨා නිල නිවෙස්වලින් ගිහින්
ජීවිත රාශියක් අනතුරේ දමන්නට ගිය ලංගම බස් රියදුරු
තද වැසි පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්
Champa Wednesday, 28 November 2018 12:51 PM
එහෙම කොහොමද මහවිරු සමරන්නේ? මහවිරු කියන්නේ කොටින්ගේ ලොකුම සමරුව. යහෝ ප්රභාකරන් ඉන්න කොටවත් මහවිරු සමරුව මේච්චර ඉහලින් නිදහසේ සමරුවේ නැහැනේ. කෝ දේශප්‍රේමියෝ? විමල්ල ගම්මන්පිලල හාමුදුර්වරු එලිය යුතුකම පැවිදි හඬ හිටපු හමුදා නිලධාරියෝ සරත් වීරසේකර? කෝ හඬ? ගිය අවුරුද්දේ මෙහෙම උජාරුවට මහවිරු සමරුවේ නැහැනේ. "අපේ ආණ්ඩුවක්ලු" තියෙන්නේ කියල තමයි ඒ වුනාට කියන්නේ. චන්ද ගන්න කොටියට විරු සමරු තියන්න ඉඩ දීල. මහින්ද වුනත් චන්දෙ ඉල්ලන්න කොටියට ඕනේ විදිහට නම් නටන්නේ මහින්දව වුනත් ප්‍රතික්ෂේප කරන්න ඕනේ. මේවා දැක දැක මිනිස්සු සහයෝගය දෙන්නේ කොහොමද?
Reply : 6 10
Champa Wednesday, 28 November 2018 01:48 PM
දැන් විමල්ගේ සටන් පාඨය වෙනස් කරලා කියන්න වෙනවා. ඉස්සර කිව්වේ "කොටියට ඕනේ නැගිටින යුගයක් - ඒකට ඕනේ මෛත්‍රී යුගයක්" කියල. දැන් කියන්න "කොටියට ලැබුනේ අත දෙන යුගයක් - මෛත්‍රී-මහින්දට පින් දෙන යුගයක්" කියලා.
Reply : 61 7
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd