සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දැඩි කථාබහකට ලක්වූ “කෑගල්ල ටිකිරි“ ඇතින්න මියගොස් තිබේ.
ඊයේ (24දා) සවස ඇතින්න මිය ගොස් තිබේ. මිය යන විට ඇතින්නගේ වයස අවුරුදු 78ක් පමණ විය.
“ටිකිරිගේ“ අවසන් කටයුතු අද (25දා) සවස සිදු කිරීමට නියමිතව ඇති අතර අද උදෑසන භික්ෂූන්වහන්සේලා විසින් පාංශුකූලයද පවත්වන ලැබීය.
දැඩි ලෙස වයස් ගත වීම සහ රෝගී තත්ත්වය හේතුවන් ඇතින්න මියයන්ට ඇතැයි සැළකෙයි.
චමින්ද ජයලත්


