කෑගල්ල ලංගම ඩිපෝව ධාවනයෙන් ඉවත් කර තිබූ බස්රථයක් බදුල්ල ලංගම ඩිපෝවේ ඉංජිනේරු අංශය විසින් සෆාරි බස්රථයක් බවට පත් කර තිබේ.
මෙම බස්රථය දෙස් විදෙස් සංචාරකයන්ට ඌවේ සොබා සොදුරු ස්ථාන හා ඓතිහාසික ස්ථාන නැරඹිමට යාම සඳහා සෆාරි සංචාරක බස්රථයක් සේ ලබාදීමට කටයුතු කරන බව බදුල්ල ලංගම ඩිපෝ බලධාරිහු පවසති.
ඡායාරූපය බදුල්ලේ පාලිත ආරියවංශ



